0
More

Iranga.lk අඛණ්ඩව 7 වැනි වසරට පා තබයි

  • September 29, 2022

අදින් වසර 7 කට පෙර, එනම් 2015 වසරේ සැප්තැම්බර් 30 වැනිදා මා සරසවි සිසුවෙකු ලෙස සිටි අවධියේ හොරණ ශ්‍රී පාලි මණ්ඩපයේ ශිෂ්‍ය සංගම් කාර්යාලයේ දී “Iranga.net...

0
More

මහාචාර්ය ටියුඩර් වීරසිංහයන් වෙනුවෙන් නව YouTube නාලිකාවක්

  • September 3, 2022

කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේ හිටපු මණ්ඩපාධිපති මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා විසින් ගොඩනැගූ දැනුම සංරක්ෂණයට නව YouTube නාලිකාවක් ආරම්භ කර තිබේ. “සංහතික”ලෙස නම්කර ඇති මෙම YouTube නාලිකාව...

0
More

“මල්ටි විටමින්” හෙවත් කෘතියකින් ඔබ්බට ගිය සමාජ කියවීම

  • April 9, 2022

නීතිවේදියෙකු මෙන්ම අපූරු සන්නිවේදකයෙකු ද වන ගාමිණී විජේවර්ධන මහතා විසින් රචනා කරන ලද “මල්ටි විටමින්” කෘතිය එක හුස්මට කියවා අවසන් කිරීමෙන් පසු මෙම සටහන තැබිය යුතු...

0
More

“මාධ්‍ය පර්යේෂණ” කෘතිය දොරට වැඩීම අද පස්වරුවේ

  • March 7, 2022

මහාචාර්ය රන්ජන් හෙට්ටිආරච්චි මහතා රචනා කළ “මාධ්‍ය පර්යේෂණ” ශාස්ත්‍රීය කෘතිය එළිදැක්වීම ජාතික පුස්තකාල සේවා හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේ දී අද (07) පස්වරු 3.00 ට සිදුකෙරේ. රජයේ...

0
More

සන්නිවේදනයේ ශාස්ත්‍රීය සීමාව අතික්‍රමණය කරමින් නව කෘති දෙකක් එළිදකී

  • February 15, 2022

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ කථිකාචාර්ය කුමේෂ් ප්‍රභාෂිණී ගමගේ මහත්මිය රචනා කළ ශාස්ත්‍රීය කෘති ද්විත්වයක් දොරට වැඩීම ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී අද සිදුකෙරේ. “ජන...

0
More

අන්තර්ජාල නීති සහ තොරතුරු සුරක්ෂිතතාව

  • October 6, 2021

“අන්තර්ජාල නීති සහ තොරතුරු සුරක්ෂිතතාව” මැයෙන් දේශනයක් 2021 ඔක්තෝබර් 10 වැනිදා පස්වරු 4.00 ට Zoom ඔස්සේ පැවැත්වේ. මේ සඳහා සහභාගි වීමට ඔබ සැමට ඇරයුම් කර සිටිමු.