සනුතිට උදවු වෙන්න

මහනුවර, අංකුඹුරේ පදිංචි සනුති සෙනෙත්මා අද ඉන්නේ ඉන්දියාවේ රෝහලක.
දෛවය අකාරුණික වීමත් සමඟ 2017 අවුරුද්දේ දී සනුතිට තැලිසීමියා රෝගයට ගොදුරු වෙන්න සිද්ධ වුණා.
ඒ අනුව ඇයට ඇටමිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් ඉන්දියාවේදී සිදු කෙරුණා.
රුපියල් ලක්ෂ 65ක මුදලක් වැය වූ එම ශල්‍යකර්මය සාර්ථක වුණත් දෛවය ආයෙත් සනුතිට එරෙහි වුණේ විෂ බීජයක් ඇගේ ශරීරගත වීම නිසයි.
මේ හින්දා සනුතියි එයාගේ අම්මයි තාත්තායි දැන් ඉන්නේ විසඳගන්න බැරි ප්‍රශ්නයක.
අනෙක් අයගේ දුක හොඳින් හඳුනන සංවේදී ඔබට පුළුවන් සනුතිට ආයෙත් ලංකාවට එන්න උදව් කරන්න.
ඔබට කළ හැකි උපකාරයක් වේ නම් ඉක්මනින්ම කතා කරන්න.
එතකොට සනුති ආයෙත් පුරුදු විදිහටම ලංකාවට ඇවිත් ජීවිතේ අලුතින් පටන් ගන්නකොට කාටත් සතුටු වෙන්න පුළුවන්.

අමතන්න – 071 802 73 03
ප්‍රදීප් වීරසිංහ
ලංකා බැංකුව – අංකුඹුර ශාඛාව
ගිණුම් අංක 1988767

 

Comments

comments