Contact Me

මා ගැන….

සුරෝෂන ඉරංග වන මා කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ශාස්ත්‍රවේදී (විශේෂ) ජනමාධ්‍ය උපාධිදාරියෙකි. ජන සන්නිවේදන විෂය පිළිබඳ ශාස්ත්‍රීය ලේඛකයෙකු වශයෙන් ද කටයුතු කරන මම ජනමාධ්‍ය ඔස්සේ සිදුවන සමාජයීය බලපෑම් පිළිබඳව අධ්‍යයනය කිරීමට සුවිශේෂී උනන්දුවක් දක්වමි. මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍ය ආයතන කිහිපයක ජනමාධ්‍යවේදියෙකු වශයෙන් ද කටයුතු කළ මා බ්ලොග්කරුවෙකු වශයෙන් ද කටයුතු කරනු ලබයි.

පහත සමාජ මාධ්‍ය සබැඳි ඔස්සේ මා සමඟ සම්බන්ධ විය හැකිය.

www.iranga.net/facebook | www.iranga.net/twitter | www.iranga.net/gplus |  www.iranga.net/youtube

suroiranga@gmail.com

One comment

Leave a Reply

Your email address will not be published.