ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය

0
More

කොරෝනා සමයේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය කොයිබටද?

  • September 8, 2021

කොරෝනා වසංගතය පිළිබඳ තොරතුරු වාර්තාකරණය මේ වන විට මෙරට ජනමාධ්‍යවල දෛනිකව වැඩිම අවකාශයක් වෙන්වන ප්‍රවෘත්ති ප්‍රභේදය බවට පත්ව තිබේ. එය මේ වන විට නව ජනමාධ්‍ය සංස්කෘතියක් ගොඩනැඟීම...

0
More

වත්මන් ප්‍රවණතා හමුවේ මාධ්‍ය නියාමනයේ අවශ්‍යතාව

  • June 13, 2021

“වත්මන් ප්‍රවණතා හමුවේ මාධ්‍ය නියාමනයේ අවශ්‍යතාව” මැයෙන් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සංවිධාන කළ සංවාදයක් Zoom ඔස්සේ ඉකුත්දා පැවැත්වුණි. පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා මෙහෙයවූ මෙම සංවාදයට...

0
More

දිලිත් ජයවීරගේ කර්තෘ මණ්ඩල නිදහස

  • June 7, 2021

දිලිත් ජයවීර කියන්නේ අපේ රටෙන් බිහිවුණ ප්‍රමුඛ ව්‍යවසායකයෙක්. ඒ වගේම රටේ ජනමතයට බලපෑම් කරන්න පුළුවන් ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන ගණනාවක හිමිකරුවෙක්. ඔහුගේ ප්‍රමුඛතම ක්ෂේත්‍රය දැන්වීම්කරණය වුණත්...

0
More

කොරෝනා අවදානම හමුවේ ජාතික ගුවන්විදුලියේ මාධ්‍ය මෙහෙවර

  • November 23, 2020

අතිශය බරපතළ සෞඛ්‍ය අවදානමකට මේ වන විට රට මුහුණ පා සිටියි. සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ ඒ වෙනුවෙන් දිවා රෑ වෙහෙසති. මෙම මෙහෙවරට පමණක් දෙවැනි වන අනෙක්...

0
More

මැතිවරණ සමයේ ජනමාධ්‍ය මෙහෙයවීම පිළිබඳ මාගේ අත්දැකීම්

  • August 5, 2020

වසර ගණනාවක් පුරා ජනමාධ්‍ය වෘත්තිකයෙකු ලෙස මා කටයුතු කළ බැවින් එහිදී ලැබූ අත්දැකීම් අභියෝග සහ මාගේ නිරීක්ෂණ මත පදනම්ව මෙම සටහන තැබීම සුදුසු බව සිතුවෙමි. විශේෂයෙන්ම...

2
More

ජඩ මාධ්‍ය අධිරාජ්‍යයට එරෙහි චින්තන අවකාශයේ ඵල නෙළා ගැනීම

  • January 22, 2019

ජඩ මාධ්‍ය අධිරාජ්‍යයට විරුද්ධ වීමේ ව්‍යාපාරයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ උත්කර්ෂයට නැංවෙනවා. එම තත්ත්වය අපේ රටේ ජනමාධ්‍ය පිළිබඳ යම් කතිකාවතක් ගොඩනැගීම සඳහා පසුබිමක් ගොඩනඟමින් ඇති...

0
More

අපේ රටේ මුල් නැති ජනමාධ්‍යවේදීන් පිළිබඳ අර්බුදය

  • August 8, 2018

මෙම සටහන තැබිය යුතු බව සිතුනේ වසර කිහිපයක් පුරා ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ මා ලද අත්දැකීම් හේතුවෙනි. විශේෂයෙන්ම රටක ප්‍රධානතම සහ වැඩි වගකීමක් සහිතව කටයුතු කළ යුතු ක්ෂේත්‍රයක්...

2
More

ජනමාධ්‍ය විසින් යළි මරාදැමුණු මීරිගම රූපලාවන්‍යාගාරයේ තරුණිය

  • November 19, 2017

ඉකුත් දිනක මීරිගම නගරයේ රූපලාවන්‍යාගාරයක් තුළ අබිරහස් අන්දමින් මරණයට පත්ව සිටි තරුණියක් සම්බන්ධයෙන් ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. එම මරණය පිළිබඳව එසේ ජනමාධ්‍ය මඟින් වාර්තා කිරීමේදී...