ජනමාධ්‍ය විචාරය

0
More

කොරෝනා සමයේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය කොයිබටද?

  • September 8, 2021

කොරෝනා වසංගතය පිළිබඳ තොරතුරු වාර්තාකරණය මේ වන විට මෙරට ජනමාධ්‍යවල දෛනිකව වැඩිම අවකාශයක් වෙන්වන ප්‍රවෘත්ති ප්‍රභේදය බවට පත්ව තිබේ. එය මේ වන විට නව ජනමාධ්‍ය සංස්කෘතියක් ගොඩනැඟීම...

0
More

ජනමාධ්‍ය නියාමනයක අවශ්‍යතාව

  • March 11, 2021

මෙරට ජනමාධ්‍ය සඳහා නියාමනයක් අවශ්‍යයි කියන කාරණය රූපවාහිනී වැඩසටහන් ගණනාවකදී මං සඳහන් කරලා තියෙනවා. මෑත සිදුවීම් ගණනාවකදීත් මේ බව යළි යළිත් තහවුරු වුණා. මේ 2018 දී මං ස්වර්ණවාහිනියේදී...

0
More

දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතික රූපවාහිනියේ “ඇඟිලි සලකුණ” යොදාගැනීම (මිලේනියම් සිටි සිදුවීම) – ජනමාධ්‍ය කළමනාකරණය ලිපි

  • June 21, 2020

රාජ්‍ය මාධ්‍ය කළමනාකරණය පිළිබඳ සාකච්ඡා කිරීමේදී ඒ ස‍ඳහා බලපාන මූලික සාධක ත්‍රිත්වයක් පිළිබඳ අවධානය යොමු කළ හැකිය. එනම් දේශපාලන බලපෑම්, මූල්‍ය/සේවක කළමනාකරණය හා අන්තර්ගත කළමනාකරණය යන්නයි....

0
More

සමාජ මාධ්‍ය අවධියේ ගුවන්විදුලියේ න්‍යායික සහ ව්‍යවහාරික වෙනස්වීම්

  • February 18, 2020

සමාජ මාධ්‍ය අවධිය දක්වා සමාජ විකාශනයේ පසුබිම මානව සමාජ විකාශනය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී විවිධ අවධිවල තත්ත්කාලීන  මානව ක‍්‍රියාකාරිත්වයන් ගොඩනඟනු හා මෙහෙයවනු ලැබූ සාධක හඳුනාගැනීමට හැකිය....

1
More

සුනඛයෙකුටත් එස්.එම්.එස්. නිවුස් ඇලර්ට් ගැසූ වල පල්ලට යන අපේ රටේ ප්‍රවෘත්ති කලාව

  • January 26, 2019

නිවසක කූඩු කර සිටි සුනඛයෙකු භූමි තෙල් දමා ගිනිතබා මරණයට පත්කිරීමේ සිදුවීමක් පසුගිය දිනවල මෙරට මාධ්‍ය විසින් ජාතික මට්ටමේ පුවතක් බවට පත්කර තිබුණි. එය රූපවාහිනී මාධ්‍යවල...

2
More

ජඩ මාධ්‍ය අධිරාජ්‍යයට එරෙහි චින්තන අවකාශයේ ඵල නෙළා ගැනීම

  • January 22, 2019

ජඩ මාධ්‍ය අධිරාජ්‍යයට විරුද්ධ වීමේ ව්‍යාපාරයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ උත්කර්ෂයට නැංවෙනවා. එම තත්ත්වය අපේ රටේ ජනමාධ්‍ය පිළිබඳ යම් කතිකාවතක් ගොඩනැගීම සඳහා පසුබිමක් ගොඩනඟමින් ඇති...

0
More

අපේ රටේ මුල් නැති ජනමාධ්‍යවේදීන් පිළිබඳ අර්බුදය

  • August 8, 2018

මෙම සටහන තැබිය යුතු බව සිතුනේ වසර කිහිපයක් පුරා ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ මා ලද අත්දැකීම් හේතුවෙනි. විශේෂයෙන්ම රටක ප්‍රධානතම සහ වැඩි වගකීමක් සහිතව කටයුතු කළ යුතු ක්ෂේත්‍රයක්...

0
More

“ජනමාධ්‍ය සහ සමාජ විචාර” – අද්‍යතන ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වයට විචාරාත්මක ප්‍රවේශයක් සපයනු පිණිස

  • July 30, 2018

”ජනමාධ්‍ය සහ සමාජ විචාර” නැමති මාගේ මෙම කෘතිය වසර කිහිපයක් පුරා මා විසින් ජනමාධ්‍ය ඇතුළු විවිධ සමාජීය ප‍්‍රපංච විශ්ලේෂණය කිරීමේ අරමුණින් ලියන ලද ලිපි පෙළක් කෘතියක්...